Premium Graphic & Video Solutions

BMP Designer

ඔබගේ ව්‍යාපාරයට, පන්තියට, හෝ Brand එකට අවශ්‍ය උසස්ම ප්‍රමිතියේ Graphics, Video Editing සහ Ads සියල්ල එකම තැනකින්! ✨

WhatsApp හරහා සම්බන්ධ වන්න ගාස්තු ගණනය කරන්න

අපගේ සේවාවන් (Services)

ඔබගේ අවශ්‍යතාවයට සරිලන උසස්ම තාක්ෂණික නිර්මාණ

Video Editing

YouTube, FB Reels, TikTok videos සහ Short Wedding videos උසස්ම 4K/HD ප්‍රමිතියෙන් Edit කර දෙනු ලැබේ.

Photo Retouching

ඔබගේ ඡායාරූප වල පැහැදිලි බව වැඩි කර, Professional Retouching සහ Colour Grading සිදු කරයි.

Video & Promo Ads

ව්‍යාපාරික හා පන්ති ප්‍රචාරණයන් සදහා ජනප්‍රිය සමාජ මාධ්‍ය වලට ගැළපෙන Video Ads නිර්මාණය.

Logo Design

ඔබගේ ව්‍යාපාරික සන්නාමයට (Brand) අනන්‍ය වූ, මතකයේ රැඳෙන Professional Logo නිර්මාණ.

Social Media Posts

Facebook, Instagram, Poster, Flyer ආදී සමාජ මාධ්‍ය සඳහාම විශේෂිත වූ Eye-Catching Designs.

අපගේ නිර්මාණ (Portfolio)

මෑතකදී නිම කරන ලද සමහර නිර්මාණ

Work 1

Branding Design

Modern Logo & Stationery

Work 2

Video Editing

Cinematic Promo Edit

Work 3

Social Media Ads

High Converting Ad Campaign

මිල ගණන් අනුමාන කරන්න (Estimator)

ඔබට අවශ්‍ය සේවාවන් තෝරා දළ මුදල බලාගන්න

LKR 1,500+
LKR 1,000+
LKR 3,500+
LKR 5,000+
එකතුව: LKR 0
මේ ගණනට Order කරන්න